Thursday, March 15, 2012

We Sri Lankans are unity in condoming American impeerialist products....



ශ්‍රී ලාංකික බහුතර ජනතාව (Sri Lanka common peeple) වන අපි එක්සත්ව (unity), එක්සිත්ව (one mind) අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ (American impeerialist) සීනි තැවරූ වෙඩි උණ්ඩ (sugar bullets) ලෙස සැලකිය හැකි භාන්ඩ හා සේවා ප්‍රතික්ශේප කිරීමටත් (reject), භාවිතයෙන් වැළකීමටත් (not use), අන් අය ඒවා භාවිතයෙන් වලක්වාලීමටත් (other peeple not use), එසේ ඇමරිකන් භාණ්ඩා හා සේවා පාරිභෝජනය කරන්නවුන් අධිරාජ්‍යවාදී, (impeerialist), දේශද්‍රෝහී, (traitor)  බලුගැත්තන් (dogmatix) ලෙස හෙලාදැකීමටත් (condom), තලාදැමීමටත් (crush), අණ්ඩකෝශ මිරිකා දැමීමටත් (ball squeeze), ඒවා භාවිතා කරන්නේ ගැහැණුන් නම් උන්ගේ මිරිකිය හැකිතැන් (all squeeze places) මිරිකා දැමීමටත් ප්‍රතිඥා (declaration) දෙමු.


අපේ විරුවාවන (our hiro) අතිගරු ජනාධිපති උතුමා, රට ජාතිය නූතන අධිරාජ්‍යවාදීන්හට (modern impeerialist) කප්පම් (ransom money) ගෙවනා පරගැති රාජ්‍යයක් (mongrel country) වන්නට නොදී (not allow) එය බේරාගෙන එයට පිටකොන්දක් (back bones) ලබාදී නිදහස් නිවහල් දේශයක් (free and fair election land) බවට පරිවර්තනය (convert) කිරීම නිසා ඇතිවූ වෛරයෙන් (hate) එතුමාව (his excellency) දංගෙඩියට (head cutting place) යවන්නට විවිධ කුමණ්ත්‍රණ (conspiracy theories) දියත්කරන ඇමරිකාව හා ඇමරිකාවේ ආර්ථික ජීවනාලිය (economic life) වන බහුජාතික සමාගම් බංකොලොත්කොට (make bankrupt) උන්ට පාඩමක් උගන්වා (teach lesson) උන් නැතිව අපිට සැපසේ සිටින්නට (we can live nicely) පුලුවන් බව පෙන්වාදීමේ (show) මේ මහා ජාතික ව්‍යායාමයට (large national exercise) සැමගේ නොමසුරු සහයෝගය  (not stingy support) අපේක්ශා කෙරේ.

3 comments:

Anonymous said...

අන්තර්ජාල යේ කොමට් බර්ඩ් ඉතා වේගවත් වෙබ් බ්‍රවුසරයකි.
කොකා කෝලා වෙනුවට ලංකාවේ කික් කෝලා සහ ෂා කෝලා භාවිත කරමු.
ගූගල් සංවිධානය මේ යුධ මෙහෙයුම් සඳහ ඇමෙරිකාවට සිතියම් ආශ්‍රිත තොරතුරු සපයනු ලබයි. ජී මේල් අප විසින් යවන ඊ-මේල් සියල්ල රහසිගතව ගබඩා කරගනී

රංචාගොඩ මුදියන්සේ said...

//අන්තර්ජාල යේ කොමට් බර්ඩ් ඉතා වේගවත් වෙබ් බ්‍රවුසරයකි.//

ඔබ නොදන්නා නිසා කියා දෙන්නම්, කොමට් බර්ඩ් යනු මෝසිල්ලා ෆයර්ෆොක්ස් හි පදනම් කේත (source code) භාවිතා කරන ෆයර්ෆොක්ස් clone එකකි. ෆයර්ෆොක්ස් කැලිෆෝනියාවේ Mountain View හි මූලස්ථානය පිහිටි ඇමරිකානු නිශ්පාදනයකි. කොමට් භාවිතා කිරිමේන් ඇමරිකානු මෘදුකාංග වර්ජනය කල නොහැක.

කොකා කෝලා වෙනුවට ලංකාවේ කික් කෝලා සහ ෂා කෝලා භාවිත කරමු.//

කෝලා යනු අමෙරිකානු නිර්මාණයකි. යැන්කි සංස්කෘතිය ලොවපුරා වියාප්තකරන සංස්කෘතික අයිකනයකි. කෝලා බොනවාට වඩා අලියා බීම නරකද ආයුබොවන්?

//ගූගල් සංවිධානය මේ යුධ මෙහෙයුම් සඳහ ඇමෙරිකාවට සිතියම් ආශ්‍රිත තොරතුරු සපයනු ලබයි. //

ඔබ අමෙරිකානු ආරක්ශක ජාලයන් ගැන හාංකවිසියක් නොදන්නා වීරවංශ නඩයේ බයිලා ගෙඩි පිටින් පිලිගන්නා අසරණයෙකු බව පෙනේ.

අමෙරිකාව යුධ මෙහෙයුම් සඳහා ගූගල් සිතියම් ලබා ගැනීම විහිලුවකි. ගූගල් අර්ත් සේවාව සිය චන්ද්‍රිකා සිතියම් ලබාගන්නේ ලැන්ඩ්-සැට් චන්ද්‍රිකා සේවයෙනි. ලැන්ඩ්සැට් යනු අමෙරිකානු NOAA (National Oceanic and Atmospheric Administration) නම් පර්යේශණ ආයතනය මගින් පවත්වාගෙන යන වාණිජ සේවාවකි.එයට මුදල් ප්‍රතිපාදන අමෙරිකානු රජයෙන් ලැබේ. එහි චන්ද්‍රිකා චායාරූප හා දත්ත ඕනැම අයෙකුට මිලදීගත හැකිය.

//ජී මේල් අප විසින් යවන ඊ-මේල් සියල්ල රහසිගතව ගබඩා කරගනී//

ගූගල් පමණක් නොව අනෙකුත් වෙබ් මේල් මෙන්ම POP ඊමේල් සේවාවන්ද අප යවන ඊමේල් සිය සර්වර් තුල ගබඩා කරගනී. ඊමේල් පමනක් නොව ඔබ SMS එකක් යැවුවද එය ටෙලිකොම් සමාගමේ සර්වර් තුල බොහෝ කාලයක් ගබ්ඩා වී තිබේ.

Anonymous said...

ඇමරිකාව අපේ බඩු වර්ජනය කලොත් අපේ පාඩුව ගනින්න බැරි තරම් වැඩිවෙනවා