Wednesday, March 21, 2012

වේගයෙන් ගිලී යන ආස්චර්යය........



රුපියල කඩාවැටෙයි - වැටිල්ල පටන් ගන්නකොට මහ බැංකු ගවනර් කිව්වේ මෙය "තාවකාලික සීරුමාරුවකි (temporary correction) ඉක්මණට රුපියල නැවතත් ශක්තිමත් වනු ඇත කියලයි" - දැන් මොකක්ද දන්නේ නෑ ගොතන බොරුව. හෙට අනිද්දට DailyFT එකේ පලවෙයි ගවනර්ගේ අලුත්ම බොරුව


කොටස් වෙළඳපොලත් කඩාවැටෙයි - රටේ ජනතාව දහඩියෙන් මහන්සියෙන් හම්බු කරන සොච්චමෙන් කපාගන්නා EPF/ETF මුදල් කෝටි ගණන් කොළඹ කුණු කොටස් වෙලඳපොලේ ආයෝජනය කොට ඒ මුදල් දැන් කම්බස් වී ඇත.

Source : CSE.lk
බලි තොවිල්, යාග හෝම, බිලිපූජා තව වැඩි කරවන පුවත් සීර්ශපාඨ






1 comment:

Anonymous said...

මේකට කබ්සියා විතරක් නෙවේ, අර සුප්‍රිම් උසාවියෙන් කොන්ඩෙම් වුණු ජයසුන්දර ගොබිලාත් වග කියන්න ඕනේ.